|
Description: |
ඔබගේ, දුවගේ, පුතාගේ විවාහ මංගල උත්සවය උපන්දින සාදය, කාර්යරයාලීය ප්රිය සම්භාෂණය
උත්කර්ශවත් අන්දමින් පැවැත්වීම සඳහා
නදී කේටරස් සහ රන්දි සාද නිකේතනය
ඔබට සාදරයෙන් ඇරයුම් කරයි•
වායුසමනය කළ අති නවීන උත්සව ශාලාව සහ ඡායාරූපාගාරය
ඔබගේ අවශ්‍යතාවයට සරිලන අන්දමින් සකස් කළ ප්‍රනීත ආහාර වට්ටෝරු
මංගල පෝරුව, සෙටිබෑක්, පොල්තෙල් පහන නොමිලයේ
අවම සහ සාධාරණ මිල ගණන්
සුහද, කාර්යක්ෂම, සංග්රරහශීලී සේවක මඩුල්ලේ සේවය
සෑම මාස 06කට වරක් දිනුම් ඇදීම තුලින් තෝරාගන්නා වාසනාවන්ත යුවලක් සඳහා සුඛෝපබෝගී හෝටලයක දිනක් ගතකිරීමේ අවස්ථාව [Full Board]
සෑම වසරකට වරක් දිනුම් ඇදීම තුලින් තෝරාගන්නා වාසනාවන්ත යුවලක් සඳහා දින දෙකක විනෝද චාරිකාවක් සඳහා අවස්ථාව හිමිවේ. (ආහාරපාන ඉඳුම්හිටුම් සහිතව)
තවත් සේවාවන් රැසක් නොමිලේ
498, කුඩාබොල්ලත, ගනේමුල්ල.
ටෙලි. 033-2262998 077-6098181
ඊ-මේල් nadee.caterers@ymail.com
වෙබ් අඩවිය www.nadeecaterers.yolasite.com
|